ශ්‍රි ලංකා යුද්ධ හමුදා ගුවන් සංක්‍රමික බළසේනාව විසින් සංවිධානය කල රණකාමීන්ගේ පා ගමන මැදවච්චිව සිට කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා කිලෝ මීටර් 310 ක් සාරථකව අවසන් කරන ලදී.
ග්‍රවන් සංක්‍රමික බළසේනාව ග්‍රවන් සංක්‍රමික පුහුණු පාසල 12 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව 1 වන ගැමුණු හේවා බළඇණිය 5 වන ගැමුණු හේවා බළ ඇණිය සහභාගි වන ලදී.

Comments
Post a Comment